About us

service service
service service

Mathanga Aranya Senasanaya
මාතංග ආරණ්‍ය සේනාසනය

මතාංග ආරණ්‍ය සේනාසනය කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් තිස්සව ග්‍රාමසේවක වසමට අයත් වන අතර .මෙය දෙවැනි පෑතිස් රජු සමයේ ඔහු විසින් පරිහරණය කරන ලද මෙම භූමි භාගය එනම් ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවස දක්වා පැරණි අතීතයක් ඇති ස්ථානයක් වන අතර එහි ගල් ලෙනක් සහිත මෙම භූමි භාගය පිරිසිදු කර නැවතත් පූජනීය ස්ථානයක් ලෙස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සේනාසනයක් බවට පත්වී ඇත. නම කියන්න අවසරයි මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේගේ ශාසනික අනුශාසකත්වය යටතේ සහ නම කියන්න අවසරයි මාන්කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේ ස්නාසනාධිපතින් වහන්සේ ලෙස කටයුතු කරන මෙම සේනාසනයේ දැනට පිණ්ඩපාතයෙන් පමණක් රැකෙන නම කියන්න අවසරයි ගාල්ලේ සුයාම ස්වාමීන් වහන්සේ පමණක් වැඩ වාසය කරයි.


සේනාසනය ලියාපදිංචි අංකය:- බෞ .කො/ වි හා දේ /14 /36/ 058


දායක සභාව ලියාපදිංචි අංකය:- DBA /04/08/ දාස/කුරැ/වාරි/23



external-monk-religion-buddha-Buddhist-meditation-Buddhism-goodness-user-avatar-ddara-lineal-ddara
සේනාසනාධිපති

ආචාර්ය රාජකීය පණ්ඩිත පුජ්‍ය මාන්කඩවල නන්දරතන හිමි

external-monk-religion-buddha-Buddhist-meditation-Buddhism-goodness-user-avatar-ddara-lineal-ddara
අනුශාසක

කම්මට්ඨානාචාර්ය පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි

external-monk-religion-buddha-Buddhist-meditation-Buddhism-goodness-user-avatar-ddara-lineal-ddara
සම අනුශාසක

රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය කොත්මලේ කුමාර කස්සප හිමි

external-monk-religion-buddha-Buddhist-meditation-Buddhism-goodness-user-avatar-ddara-lineal-ddara
කෘත්‍යාධිකාරී

පූජ්‍ය ගාල්ලේ සුයාම හිමි