Daily Contribution

Every year (one day per year)
සෑම වසරකම (වසරකට එක් දිනක්)

Contribution to daily maintenance
(දෛනික නඩත්තු සදහා දායකත්වය)

Contribution for daily maintenance The daily maintenance of Matanga Aranya Senasana includes expenses for medicines, transportation expenses and some restoration work of the forest for the Lord who lives here. Sat Kriya can go hand in hand.
(දෛනික නඩත්තු සදහා දායකත්වය මතාංග ආරණ්‍ය සේනාසනයේ දෛනිකව නඩත්තු කිරීම් අතරට මෙහි නේවාසිකව වැඩ වසන ස්වාමීන් වහන්සේට ඖෂධ සදහාත්, ප්‍රවාහන වියදම් සදහාත් සහ ආරණ්‍යයේ යම් ප්‍රතිසංස්කරණ කටයුතු සදහාත් යන වියදම් අයත් වන අතර මෙම දෛනික නඩත්තු කිරීම් සදහා පින්වත් ඔබ සැමට ඒ වෙනුවෙන් තමන් කැමති දිනයක් වෙන්කර මේ මහගු සත් ක්‍රියාව සමග අත් වැල් බැඳ ගත හැක.)



Every year or Every month
Select The Date
Message
Title
First Name
Last Name
Country
Phone Number
Email
Address
Loading...