කඨින මහා පුණ්‍යෝත්සවය

post

කඨින මහා පුණ්‍යෝත්සවය

කඨින මහා පුණ්‍යෝත්සවය

පින්වත් මහත්මයාණෙනි /මහත්මියනි/මෙනවියනි,

මාතංග ආරණ්‍ය සේනාසනයේ මෙවර කඨින මහා පුණ්‍යෝත්සවය 2025 වප් මස හෙවත් ඔක්තෝබර් මස 11 වන සෙනසුරාදා ආරණ්‍ය සේනාසනයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. එදින උදෑසන කඨින චීවරය වැඩමවීමට නියමිත අතර  දහවල් සම්බුද්ධ පුජාව සහ මහා සංඝරත්නයට දානය පුජා කිරීමෙන් අනතුරුව කඨිනානිසංස සදහම් දේශනාව පැවැත් වීම සිදු වන බව මෙත් සිත් පෙරදැරිව දන්වා සිටිමු

       සැමට තෙරුවණ් සරණයි.

 

          කඨින කමිටුව

   මාතංග ආරණ්‍ය සේනාසන